December 12, 2015

TRAFFICMONSOON මගින් නිවැරදිව මුදල් උපයන හැටි සරලව

මුලින්ම මම කියන්නම් Traffic Monsoon කියන්නෙ මොන වගේ site එකක්ද කියලා. හුගක් අය හිතන්නේ මේ Site එක ads click කරන PTC site එකක් සහ traffic exchange කරන site එකක් කියලා. නමුත් ඇත්ත කතාව නම් traffic monsoon කියන්නේ සල්ලි ආකරයක් හොයා ගන්න පුලුවන් Revenue Share Site එකක්. ඊට අමතරව මේක ඔයාල දන්න සාමාන්‍ය PTC site එකක් වගේ හරි Traffic Exchange Site එකක් හරි වගේ වැඩ කරලා දවසකට ලෝකු ගානක් හොයා ගන්නත් පුලුවන්. අපි වැඩ කරන අනිත් sites වලට Direct referrals ලා හොයා ගන්නත් මේක හොදම site එකක්. මේක අනිත් PTC සියිට් වල වගේ නෙමෙයි දිනකට $0.01 ඇඩ්ස්7-10ක් වගේ එනවා ඇඩ්ස් ක්ලික් කරලා විතරක් $0.1(Rs.10ක්) හොයන්න පුළුවන්. ඒ වගේම 100%ක් ref Commisson ඒ කියන්න අපි ගන්න හැම refferel කෙනෙක්ගෙන්ම දිනකට $0.1(Rs.10ක්) වගේ ලැබෙනවා ඒ කියන්නේ අපි refferels ල 10ක් හොයා ගත්තොත් දිනකට $1ක් (Rs.130ක්)එතකොට එක රෙෆෙරෙල්ල් කෙනෙක්ගෙන් දවසට රුපියල් 10 යිරෙෆෙරෙල්ල්ස් ල 10 ක් ගෙන් දවසට රුපියල් 100 යිරෙෆෙරෙල්ල්ස් ල 100 ක් ගෙන්දවසට රුපියල් 1000යිඑහෙනම් දවසට 1000 ගානේ මාසෙට පඩිය රුපියල් 30,000 යි.ඒ වගේම මේකේ දවසට දෙපාරක් ADs එනවා උදේ 6-10 අතර එකපාරක් සහ උදේ 10න් පස්සේ එකපාරක් ADs ක්ලික් කරන්න පුළුවන් එහෙම ක්ලික් කලොත් ඉතින් දවසට $0.2ක්ම හොයන්න පුළුවන් රෙෆෙරල්ස්ලගෙනුත් ඒ ගානම හොයන්න පුළුවන් එත් දෙපාරම ක්ලික් කරන්න බැරි අය එක පාරක් ක්ලික් කරට අව්ලක් නෑ.පහලින් මම ඔන්න ගෙවේමක් පිලිබඳ proof එකකුත් දම්මා.(මේක මගෙ එකනම් නෙවේ,හැබැයි මං රෙජිස්ටර් උන මගෙ upline user ගෙන් ඉල්ලගත්තෙ එයගෙ 1වෙනි ගෙවීම නිසා.)

එහෙනම් දැන්ම Register වෙමු නේද..?.
.....WARNING....
මේකේ Register වෙද්දී සහ මේකට ලොග් වෙද්දී Google Crome browser එක Use කරන්න ඒ වගේම Hutch, Airtel Sim මේ වැඩේට සෙට් වෙන් නෑ, Dialog,mobitel හෝ Etisalat Sim එකක් use කරන්න. hutch / Airtel Sim එකක් ගහල ලොග් වුන ගමන් "BLOCKED ACCOUNT" කියල වැටෙයි එහෙම වැටුන කියල බය වෙන්න එපා සිම් එක මාරු කරපු ගමන් හරි යනවා.
Share Up To 110 % - 10% Affiliate Program

එක්කෝ උඩ තියන Banner එක Click කරන්න නැත්තම්,
[පුලුවන්නම් මගේ ලින්ක් එකෙන්ම රෙගිස්ටෙර් වෙන්න එහෙම වුණා කියල ඔයාලට කිසි පාඩුවක් වෙන් නෑ හොදක් මිසක් හොදේ... මොකද මන් මගේ හැම රෙෆලල්  කෙනෙක්ටම ඕන වෙලාවක උදව්කරනවා වගේම එහෙම රෙජිස්ටර් වෙන ඔයාලටමයි දවසක ඔයාලගෙ Account එකේ ප්‍රශ්නයක් වෙලා  Ban(තහනම්) උනොත් එහෙම ඔයාලට ඔයාලගෙ upline ඒ කියන්නෙ මට පුලුවන් වෙනවා ඒක කරන්න උදව් වෙන්න.]

දැන් ඔයාලට එන page එකේ sing up click කරන්න.


එතකොට මෙන්න මේ වගේ අයදුම් පතක් එයි ඒක ඔයාලගෙ ඇත්තම විස්තර යොදමින් පුරවන්න.



ඔයාලට සල්ලි ගන්න අන්තර්ජාල බැංකු ගිණුමක් අවශ්‍ය වෙනවා.ඔයාලට තියෙනවනම් ඒවගෙ ලිපිනය අදාල ස්තානවල දමන්න.(payza email,Solid trust PayUser Name,Paypal email)තවමත් ගිණුමක් නොමැතිනම් Payza email සහ Paypal email වලට ඔබගේ email එක දාමන්න.(Solid Trust Pay Username අවශ්‍ය නැත)ඔබ payza,Paypal අන්තර්ජාල බැංකු ගිණුම් සාදද්දී ඔය දීපු email වලටම හදන්නඅන්තර්ජාල බැංකු ගිණුමක් හදනහැටි මෙතැනින් බලන්නඔයාලගෙ මේ තොරතුරුනම් වරද්ද ගන්න එපා.මොකද මේ තොරතුරු වෙනස් කරන්න බැහැ.වැරදුනොත් ඔයාලගෙ සල්ලි කාටවත් යයි.ඊලගට I understand ලෙස සදහන් ස්ථානයට හරියක් දමන්න.ඉන්පසුව im not robbot යන්න click කර අදාල වචනය දී verify කරන්න.ඉන්පසු Proceed බොත්තම click කරන්න.ඔන්න දැන් ඔයාලගෙ email එකට link එකක් ඇවිත් ඇති.ඔයා  හරියට Email Adress එක දුන්නනම් එහෙම වෙන්න විදිහක් නැ ඔයා Email එකට ලොග් වෙලා දෙතුන් පාරක් page එක Reload කරලා බලන්න Spam Folders වලත් බලන්න එත් හරියන්නේ නැත්නම් Trafficmonsoon acount එකේ Resend Activation Code කියන එක ක්ලික් කරන්නඒකෙ තියෙන linkඑකින් යන්න.ඊට පස්සෙ එන page එකේ ඔයාලා දුන්න username එක තියෙනවා නේද.එහෙනම් ඔයාලගෙ password එක යටින් සදහන් කරලා Proceed ඔබන්න.ඔන්න වැඩේ හරි. දැන් ඔයාලගෙ account එක active. දැන් එන පිටුවේ වේලවක් අඩුවෙයි ,ඒවෙලාව අඩු වෙනකම් ඉන්න.ඊට පසුව Back to dashboard click කරන්න.දැන් ඉතින් ඔයාගෙ ගිණුමට යයි


දැන් අපි බලමු ads නොහොත් වෙලද දැන්වීම් click කරන ආකාරය.

(හැබැයි ඔය Register වෙච්ච පලවෙනි දවසෙම ADs එන්නේ නැ දෙවෙනි දවසේ ඉදන් තමයි එක නිසා Register වෙච්ච ගමන් ඇඩ්ස් නැනේ කියල අත ඇරලා දන්නා එපා Ok!). ඔය කොලපාට තියෙන ඒවා තමයි ads .ඔයාල කරන්න ඕන ඔය ads එකක් click කිරීම.ඊට පස්සෙ page එක load වෙලා වෙලාවක් දෙයි.ඒ වෙලාව ඉවරවෙනකම් ඉදලා,ඉවර උනාම පොඩි photo එකක් පෙන්නයි. ඒකෙ තියෙන ඉලක්කම් අදාල හිස්තැනෙහි සදහන් කරලා අදාල බොත්තම click කරන්න.එවිට ඔබ සදහන් කල අංක හරිනම් Back to dashboard කෙයලා එයි.ඒක click කරන්න.

ඔය විදිහට තියෙන ads ඔක්කොම click කරන්න මේ විදිහට සමහර දවස් වල ADs ප්‍රමාණය අඩු වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් කොහොමත් රෙගිස්ටෙර් වුන මුල් දවස් කිපයේනම් ADs එනවා අඩුයි...

පියවර අංක (01)

පියවර අංක (02)

පියවර අංක (03)

පියවර අංක (04)

ඊලඟට පියවර අංක (04) සදහන් නිල් පාට බොත්තම ඔබා ads 10ක් බලන්න.ඒවා බැලුවොත් තමයි ඕයාලගෙ direct refferelලා click කරන ඒවගෙ කොමිස් එක එන්නෙ.(Referalsla ඉන්නවනම් විතරක් ක්ලික් කරන්න)හරි...,ඔයවගේ දවසට දෙපාරක් ගිහින් බලන්න.මොකද මේකෙ දවසට දෙපාරක් ads එනවා.මතක තියාගන්න උදේ 6 සහ 10 ට නිල්පාට බොත්තම ඔබලා බලන ads වලට මුදල් ලැබෙන්නේ නැහැ.ඒ වගේමයි ඒ ads 10 බැලුවම කොලපාටින්( ඔයාලගෙ ads ටිකට උඩින් ,නිල් පාට බොත්තමට පහලින්) වෙලාවක් අඩු වෙනවා.ඒ වෙලාව 00.00 වෙන්න කලින් අයෙත් නිල් බොත්තම ඔබලා ads 10ක් බලන්න.


මෙහෙමයි.ඔයාල direct refferelලා හදාගන්න ඕන.

ඔයාලගෙ refferel link එක යාලුවන්ට දීල එයාලව ඔයාලා යටතේ register කරවගන්න.(ඔයාලා යටතෙ register උනා කියලා එයාලගෙන් කීයක්වත් අඩු වෙන්නෙනම් නැහැ.ඒක නිසා පාඩුවක් වෙන්නෙ නැහැ.)


හරි දැන් බලමු refferel link එක ගන්නෙ කොහොමද කියලා.

ඔයාලගෙ ads වලට පහලින් link ටිකක් තියෙනවා. ඒ link වලින් පලවෙනි link එක තමයි refferel link එක.
ඔයාල මේ පෝස්ට් එක ගැන comment එකකුත් දාලම යන්නකෝ.
ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න.

Share Up To 110 % - 10% Affiliate Program

2 comments: