December 27, 2015

Clixsense වලින් සල්ලි හොයන්නෙ මෙහෙමයි.



මම කලින් වතාවෙදි  Clixsense කියන්නෙ මොකක්ද කියන එක ගැන පැහැදිලි කරානෙ, ඒක කියෙව්වෙ නැත්තම් මෙන්න ලින්ක් එකෙ ගිහින් කියවල ඉන්න ඉස්සෙල්ලම .


දැන් ඔයාල ඒක කියවන්න ඇති කියල මං විශ්වාස කරනවා. එහෙනම් ඉතින් අද මේ කියන්න හදන්නෙ ඒකෙන් සල්ලි හොයන්නෙ කොහොමද කියන එක ගැනයි. එහෙනම් වැඩි පුරාජේරු නැතුවම කොහොමද කරන්නෙ කියන්නම්කො.

  • මුලින්ම ඔය පහලින් තියෙන බැනර් එක ක්ලික් කරලා සයිට් එකට එන්ටර් වෙලා ඉම්මුකෝ.                                                        
  • දැන් එන පේජ් එකේ මෙන්න මේ වගේ දකින්න තියෙයි.                                                      
  • දැන් කරන්න තියෙන්නෙ වෙන මොකවත් නෙවෙයි, ඕක ඔයාලගේ ඇත්තම විස්තර දාල පුරවන එකයි. ඊට පස්සෙ Signup Now කියන එක ක්ලික් කරානම් ඔයාල මූලික පියවර සාර්තකයි. මෙන්න මේ වගේ තමයි තේරෙන සින්හලෙන් කියනවනම්.                                                                                                                                                   
  • දැන් ඉතින් කරන්න තියෙන්නෙ ඔයාල දුන්නු ඔයාලගෙ E-mail එකට ලොග් වෙලා මේ වෙබ් එකෙන් එවල තියන ඊ මේල් එකේ තියන verify ලින්ක් එක ක්ලික් කරන එක. එතකොට පල්ලෙහා තියනවා වගේ වගේ පේජ් එකක් එයි. කලු පාටින් රවුම් කරල තියෙන්නෙ ඔයාල ඊලඟට පුරවන්න ඕන විස්තර ටික.                                                                                                                                                                                                                                                                
  • මේ ටිකත් පුරවන හැටි ඉතින් කියල දෙන්න ඕන නෑනේ බබාලට වගේ. ඔය payment details කියන තැනට ඔයාලගෙ payza/paypal ගිනුම දෙන්න. අලුතෙන් Neteller පහසුකමත් ලබාදේල තියනව ඒත් තවම ඒක පරීක්ශන මට්ටමේ නිසා ඔයාල කලින් කීව 2 විතරක් ලබා දෙන්න. මේ විදියට මං කියපු දේවල් ටික කරල ඉවර උනානම්  ඉතින් Save කරන්න  දැන් වැඩේ හරි.
  • ඊලඟට තියෙන්නෙ ඇඩ් ක්ලික් කිරිල්ල තමා ඉතින්. ඔන්න එහෙනම් ඒකත් කරන විදිය බලමුකෝ.
මුදල් සෙවීම ආරම්භ කරමු. 

මුලින්මකරන්න තියෙන්නේ සාමාන්‍ය විදියට ඔය වෙබ් එකට ගිහින් උඩම තියනව Sign In කියල බ්ට්න් එකක් ඒක ක්ලික් කරල ඔයල ඔය Account එක හදද්දි දුන්නු  Username එකයි Password එකයි දීල Sign in වෙන එක තමා.
ඔයාල හරියට වැඩේ කරානම් දැන් මෙන්න මේ වගෙ පේජ් එකක් අවිත් ඇති Sign in උනාට පස්සෙ.


මේක තම ඔයාගෙ ප්‍රදාන විස්තර තියන තැන. හරි දැන් එහෙනම් ඇඩ් ක්ලික් කරන්න යමු, ඒකට ඔය පේජ් එකෙ උඩම තියන බට්න් වල එකක් තියනව view ads කියල. අන්න ඒක ක්ලික් කරන්න දැන්.


අන්න ඒක ක්ලික් කරලා එන පේජ් එකෙ වැටෙයි ඔයාට ක්ලික් කරන්න හම්බෙන ඇඩ් ටික. ඒකෙ තියන අඩ් එකක් උඩ ක්ලික් කරාම ඔයගෙ වෙබ් බ්‍රව්සෙර් එකේ අලුත් ටැබ් එකකින් ඇඩ් එක තියන පේජ් එක එයි.


ඔය උඩ තියන පොටො එකේ පෙන්නල තියෙන්නෙ එක ඇඩ් එකක් රවුම් කරල විතරක් හන්ද ඔයාල වැරදියට තේරුම්ගන්න එහෙම එපා ඒක විතරයි ක්ලික් අරන්න ඕන කියල, අනිත් ඒවත් ඒ විදියටම ක්ලික් කරන්න ඕන. ටිකක් පල්ලෙහට එන්න තියනව standarad ad සහ micro ad කියල ජාති 2කුත් ඒවත් ක්ලික් කරන ඕන.

හරිඔය විදියට ක්ලික්ක් රා කියමුකො දැන් එහා පැත්තෙ ටැබ් එකෙන් ඕපෙන් වෙච්චි අඩ් එකට යන්න. ගිහින් ඒකෙ මුලින්ම ප්හොටො වගයක් වැටෙයි, ඒකෙන් ඔයාල පූසෙක් ඉන්න පොටෝ එක ක්ලික් කරන්න ඕන, වරද්දගන්න එපා, වැරදුනත් කමක් නෑ අයෙම එ පේජ් එක refresh කරානම් ඇඩ් එක ලෝඩ් වෙඉ. පල්ලෙහයින් දාල තියෙන්නෙ පොටො එකකින්ම කරන විදිය තමා.


ඔන්න ඕය වගේ අනිත් එඩ් වලටත් මේ අගේම කරන්න ඕන ඈ. මෙහෙම රන්න ඕන වෙන මොකවත් නිස නෙවේ, අද කාලෙ ඉතින් මේ වගේ ඇඩ් ක්ලික්ක් කරන්න ඕන තරම් ප්‍රෝග්‍රෑමින් දන්න අය එක එක විදියෙ සොෆ්ට්වෙයාර් හදනවනෙ, ඉතින් මේ වැඩෙන් ඔයා එ විදියෙ රොබෝ කෙනෙක්ඩ කියන ක තමා තහවුරු කරගන්නෙ. එහෙම හරි පොටො එක ක්ලික් කරානම් පල්ලෙහ පොටො එකෙන් පෙන්නල තියනව වගේ ඔයාගෙ ඇඩ් එක පෙන්නන ටිමෙ එක timer bar එකත් එක්ක පෙන්නයි. ඒක ඉවර උනාම ඔය ටැබ් එක close කරල දාන්න, ඒට පස්සෙ ඊලඟ ඇඩ් ක බලන්න යන්න සුපුරුදු විදියටම.(එක වතාවකදි බලන්න පුලුවන් ඇඩ් එකක් විතරයි ඈ. ඒක හන්ද ඇඩ් 1ක් බලල ඉවර වෙලා අනිත් එක බලන්න)


දැන් ඉතින් මං කීව විදියට සේරම එඩ් ටික බලන්න ඕන දවසේ ගාන හම්බෙන්නනම්. ඔයලට මේකෙ ආදායම නිකන් අදි වගේ කියල හැනෙයි පලවෙනි දවසෙම අනිවාර්යෙන්ම, ඒකට තව ක්‍රම හියනව යාලුවනේ. ඒව ගැන මන් මීළඟ ලිපියකින් ලියන්නම්, දැනට  මේ ටික කරල ඔයාල වැඩේ පටන් ගන්නකෝ.. හරියට කරනවනම් දවසට 1$-2$ අතර ගානක් හොයාගන්න එක එච්චර අමාරු ඇඩක් නෙවේ, හැබැයි එකක්, ඒ තරම් ලොකු ගානක් දවසින් හොයන තරමට ඔයාගෙ එකවුන්ට් එක හොඳට දියුනු කරගන්න වෙනව, ඒකට ඉතින් ටික කාලයක් යනව, එහෙනම් ඉතින් අදට මම යන්නම්, මේ ගැන මොනයම්ම හරි ප්‍රශ්නයක් තියනවනම් ඉදිරිපත් කරන්න, කොමෙන්ට් එකක්ම දාන්නකො.මං උදව් කරන්නම්.

No comments:

Post a Comment