December 18, 2015

ශබ්දකෝශ පරිවර්තනයට සුපිරිම Dictionary කිහිපයක්..


මීට අවුරුදු කිහිපයකට  පෙර ඉංග්‍රීසි වචනයක සිංහල තේරුම බලාගැනීමට අපට තිබුනේ මලලසේකර ඩික්ශනරිය විතරයි. නමුත් තාක්ෂණයේ දියනුවත් සමගම අද ඕනෑම ඉංග්‍රීසි වචනයක සිංහල තේරුම බලාගැනීම ඉතාමත් පහසු කටයුත්තක්. ඔන්න එහෙනම් පහලින් ලින්ක් ටික දැම්මා,වැඩි කතා ඕන නෑනේ ගිහිල්ලම ඔයාලම බලාගන්නකෝ...


අමතක නැතුව මේකටත් කොමෙන්ට් එකක් දාගෙන යන්න ඈ...

No comments:

Post a Comment