December 17, 2015

Text/Video චැට් කරන්න හොඳම වෙබ් සයිට් පහ..

අන්තර්ජාලය දියුණු වෙනවාත් සමගම social networking sites වටා එකතු වෙන පිරිසද ක්‍රමක් ක්‍රමයෙන් වැඩි විය. ඒ හේතුව නිසාම මේ වෙන විට Facebook, Twitter වැනි අඩවි වටා මිනිසුන් මිලියන ගණනින් එකතු වී තිබේ. මීට අමතරව අමුත්තන් සමග chat කීරීමේ පහසුකම සපයන වෙබ් අඩවිද ක්‍රමක් ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී. මෙවැනි අඩවි බොහාමයක් සිදු කරන්නේ අහඹු ලෙස එම අවස්ථාවේ online සිටින වෙනත් user කෙනෙක් සමග chat කීරීමට අවස්ථාව ලබා දීමයි. මෙන්න ඒ වෙබ් අඩවි..





1. Omegle

Omegle යනු මේ වෙන විට ලෝකෙයේ ප්‍රසිද්දම video chatting අඩවිය ලෙස හැදින්වීමේ වරදක් නැත. Text මෙන්ම Video chat කිරීමේ පහසුකම මෙම අඩවිය මගින් සලසන අතර බොහෝ අවස්ථාවලදී මෙම අඩවියේ 20000 පමණ පිරිසක් online සිටිනු දක්නට ලැබේ.

2. Chatroulette

Chatroulette වෙබ් අඩවියද Text මෙන්ම Video chat කිරීමේ පහසුකම සලකයි.

3. TinyChat

TinyChat වෙබ් අඩවියද Video chat කිරීමේ පහසුකම සලකන අතර ඔබට අලුත් chat room එකක් සකස් කර ගැනිමේ පහසුකමද සපයනු ලබයි.

4Chatrandom

මෙම අඩවියේ ක්‍රියාකාරීත්වයද බොහෝ දුරට Omegle සහ Chatroulette අඩවි වල ක්‍රියාකාරීත්වයට සමානය.

5. Camfrog

මෙම අඩවියද ඔබට නව chat room එකක් සාදා ගෙනීමේ පහසුකම ලබා දෙන අතර චීන ජාතිකයන් වැඩි වශයෙන් ගැවසෙන අඩවියක් වේ.

හැමදාම වගේ මේකටත් කොමෙන්ට් එකක් දාගෙන යන්න හොදේ...

No comments:

Post a Comment