December 19, 2015

Job වලට CV(Bio data) එකක් හදාගන්න මෙන්න Sample CV තොගයක්ම.

ඔයාලට CV එකක් හදාගන්න එක ප්‍රශ්නයක්ද?, මෙන්න ඒකට විසඳුමක්. පල්ලෙහයින් දාල තියෙන්නෙ CV සාම්පල් වගයක්. ඔයලට පුලුවන් ඒව බලල ඔයාලගෙ තියන CV එක ලස්සනට හදාගන්න එහෙම නැත්තම් අලුතෙන්ම එකක් හදාගන්න.
ඔන්න එහෙනම් බලලම වැඩේ කරගන්නලකෝ..






වෙනද වගේම මේකටත් හොද කොමෙන්ට් එකක් දාගෙන යන්න හොදේ..

No comments:

Post a Comment