December 7, 2015

Clixsense ලොව අංක 1 PTC(Paid To Click) වෙබ් අඩවිය..!

Clixsense ගැන පුන්චි හැන්දින්වේමක්...!



ආයුබෝවන් යාළුවනේ....මම අද ඔයාලට කියලා දෙන්න දැන්වීම් බලලා මුදල් උපයන්නේ කොහොමද කියලා. හම්ම්.... එහෙනම් වැඩේට බහිමුClixsense යනු  ලෝකයේ තියෙන හොඳම PTC වෙබ් සයිට් එකක්.PTC sites අතරේ ඉන්න ප්‍රමුඛතම සයිට් එක තමයි ClixSense කියන්නෙ. මේක ආරම්භ කරල තියෙන්නේ 2007. මේ වෙනකම්ම ගෙවීම් කරනවා.එත් Clixsense කියන්නේ 100% විශ්වාසනීය අඩවියක් !මේකේ $8ක් උනහම(cash out) කරන්න පුළුවන්. මෙන්න බලන්න මම ClixSense එකෙන් හොයා ගත්ත සල්ලි Payza එකට  ගත්ත payment proof එකක්..


මෙන්න තවත් එකක් 2014/01/11 paypal එකට සල්ලි ගත්ත payment proof එකක්..

 
ඔයාලා දන්නවනේ අන්තර්ජාලයෙ වෙළඳ දැනවීම් තියනවා කියලා.ඉතින් එහෙම වෙළඳ දැන්වීම් පලකරන ආයතන ඒ දැන්වීම් නරඹනවට අපිට පොඩි කොමිස් මුදලක් ගෙවනවා.PTC sites නැත්නම් Bux sites කියන නමින් තියෙන්නේ ඒවා. මේ වගේ සයිට් විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයේ තියනවා. නමුත් ඒවයින් බොහෝමයක්, 98% විතරම ව්‍යාජ ඒවා.ඒ කියන්නේ අපි ඒවයි ලියාපදිංචි වෙලා කෙතරම් දැන්වීම් නැරඹුවත් අපිට මුදල් ගෙවන්නේ නෑ.ලොකු මුදලක් අපි සතුව තියනව වගේ පෙන්නන්න පුළුවන්. නමුත් අපි ඒ මුදල් අපේ Payza/PayPal ගිණුමකට හුවමාරු කරන්න(cash out) ගියාම ඒක කරන්න බැරිවෙනවා.ඒක නිසා දකින දකින Bux sites වල ලියාපදිංචි වෙන්න එපා. 100% ක්ම මුදල් ගෙවන බවට තහවුරු කරගත්ත සයිට්ස් කීපයක් මම දාන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියට.ව්‍යාජ ඒවා අඳුන ගන්න තියන හොඳම ක්‍රමය තමයි ඒ සයිට් වල විශාල මුදල් ගෙවන බව සඳහන් කර තිබීම. සාමාන්‍යෙයන් සත්‍ය ලෙසම මුදල් ගෙවන සයිට් වල එක් දැන්වීමත් නැරඹීම සඳහා අපිට ගෙවන්නෙ $0.001 සිට $0.02 දක්වා මුදලක් විතරයි. ඒක නිසා එක් දැන්වීමකට $5 ක් වගේ දෙනවා කියලා තිබුනොත් ඒක අනිවාර්යෙන්ම ව්‍යාජ සයිට් එකක්.

No comments:

Post a Comment