- මේක ඔයාලට ලැබෙන්න ලෝකයේ හොදම මිලට. ඒ කියන්නෙ නොමිලේ. (100% Free) .crack, serial මුකුත් ඕන නෑ.
- Windows, Linux, Macintosh ආදී බොහොමයක් Operating system වල මේක වැඩ.
- මේකෙ උදව්වෙන් අපි හදන Virtul computer එකට අපිට ඔනම Operating system එකක් දාන්නක් පුළුවන්
- අපි අන්තර්ජාලයෙන් බා ගන්න softwares වල වෛරස් තියෙනවද කියන එක ගැන විශ්වාසයක් නැත්නම් මුලින් Virtul computerඑකට දාල test කරන්නත් පුළවන් එක වාසියක්. (බළල්ලු ලවා කොස් ඈට බාවනව වගේ) :-)
- Virtul computer එකෙන් internet යන්න වගේම පරිගණකයෙන් කරන හැමදේම පුළුවන්
ඉතින් අපි බලමු මේකෙන් වැඩ ගන්න හැටිමේකෙ නම VirtualBox. මුලින්ම මේක බා ගන්න.
windows XP/ windows 7 / Windows Vista ඈතුළු windows මෙහෙයුම් පද්ධති තියෙන අය
- VirtualBox 4.0.6 for Windows hosts x86/amd64
අනෙක් මෙහෙයුම් පද්ධති තියෙන අය පහත ඒව බලන්න
- VirtualBox 4.0.6 for OS X hosts Intel Macs
- VirtualBox 4.0.6 for Solaris hosts x86/amd64
දැන් VirtualBox එක install කර ගත්තට පස්සෙ register වෙන්න කියල window එකක් එයි. ඔයාගොල්ලන්ට අකැමති නම් register නොවී close කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ window එකක් එයි. >>
දැන් ඉතින් වැඩේ හරි. දැන් තියෙන්නෙ virtual computer එක හදා ගන්න වැඩේ තමයි.
උඩම ඈති ලස්සනට "New" කියලbutton එකක්.
ඒක click කලාම පහත තියෙන විදියෙ එකක් පෙනේවි.
එතනින් Next කරල ඔයාගෙ Virtul computer එකේ නම යොදන්න. Operating system , Virtual Hard disk , Ram ආදිය ගැන අදාල විස්තර ලබා දීල Virtul computer එක පිහිටුවා ගන්න.
දැන් settings button එකෙන් ඔයාට අවශ්‍ය ආකාරයට Virtul computer එකේ settings හදා ගන්න පුළුවන්.
දැන් ඔයාගෙ original computer එකේ CD/DVD ROM drive එකට xp /vista/ win 7 / ubuntu / linux/ mac ඈතුළු ඕනෑම Operating system එකකට අදාල bootable CD එක දාල අනිත් කොම්පියුටර් වගේම xp හරි ඔයාට ඕනෑම Operating system එකක් හරි install කර ගන්න.
මේකත් බලල අදහසක් ගන්නකො එහෙනම්...
කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා..
No comments:
Post a Comment