December 24, 2015

Screen Brightness ඒක අඩු කරන් අපේ අැස් අාරක්ෂා කරගෙන internet යන්න(මෙන්න ගැජට් ඒක)


ඔයාලා අන්තර්ජාලයේ ඉන්නකොට ඔයාලා නොදැනුවත්වම පැය ගානක් එක දිගට Monitor එක දිහා බලන් ඉන්නවානේ. ඉන්නවාෙන් කියල අැහුවට දන්නවයැ ෙන්ද ඉන්නවද නැද්ද කියලා. ෙමාකද ඒ් තරමටම අපි මේ ලෝකෙ සිහියෙන් නෙවෙයිනෙ ඉන්නෙ ඉතින්.
ඉතින් එහෙම බලන් ඉන්නකොට මොනිටර් එකේ Brightness එක අඩු , වැඩි ප්‍රමාණය අනුව ඔයාලගේ ඇස් දෙකට වන හානිය ගැන ඔයාලට නිකන්වත් කල්පනා වෙලා නෑනෙ නේද?එක දිගට මොනිටර් එක දිහා ඔයාල බලන් ඉන්නකොට ඇස් පියවිලි වාර ගාන අපි දන්නැතුවම අඩු වෙනවා. හා හා දැන් ඉතින් අැස් දෙක තව ලොකු කරගන්න ඒපා භය වෙලා. ඒ්කට විසදුමක් තමයි මෙ කියන්න යන්නේ. ඉතින් ඹහොම ඒක දිගට බලන් ඉද්දි ඇස් වියලි බාවයට පත්වෙනවා. ඒ වගේම Monitor එකෙන් ලැබෙන ආලෝකය අපේ ඇස් වලට අහිතකර වෙන්නත් පුලුවන්.
මේ කියන්න යන ගැජට් කෑල්ල හන්ද ඹය කීව කරදර වලින් ලෙසියෙන්ම බේරෙන්න පුලුවන්. අැත්තටම මේක ගැජට් කෑල්ලක් කීවට පොඩී extension ඒකක්. Google chrome web browser ඒකට තමයි Add කරගන්න පුලුවන්. ඒකක් නෙවේ 3ක්ම තියනව ඔන්න.
ඒ වගේම රෑට කාමරේ ලයිට් දාන්න ඕනෙත් නෑ මේ ටික පාවිච්චි කරනකොටනම්, මොකද මේකෙන් අපිට මොනිටර් එකේ එලිය අඩු/වැඩි කරන්න පුලුවන්. මොනිටර් එක රත් වෙන එක අඩු කරගන්නත් පුලුවන් .
සමහර මොනිටර් තියෙනවා කොච්චර Brightness Adjust කරත් තමන්ට ඕනෙ ප්‍රමාණයෙන් හදා ගන්න බෑ. ඉතින් ඔයාලට දැන් ඒ ගැන වද වෙන්න ඕනේ නෑ. මේ Extension ඔයාගේ ගූගල් ක්‍රෝම් බ්‍රවුසර් එකට Add කරගෙන ඹයාලම වෙනස අත් විදල බලන්නකෝ. පල්ලෙහා තියෙන්නෙ ලින්ක් ඒක.

අමතක නොකර කොමෙන්ට් ඒකකුත් දාලම යමු නේ.........

No comments:

Post a Comment