December 23, 2015

Airtel SIM එකෙන් Opera mni පාවිච්චි කරලා Free Internet යන්න කැමතිද?


මේ කියන්නෙනම් පට්ටම සීරියස් කතාවක්. ඔයාල දන්නවද යාලුවනේ, Air tel SIM පාවිච්චි කරන අයට Opera Mini Browser එකෙන් සල්ලි නැතුව Internet යන්න Downlord කරන්න දෙනවා කියලා. වැඩි කතා නැතුවම මේක කෙරෙන හැටි දැනගම්මු එහෙනම්.

active කරගන්න හැටි.
හරිම ලේසියි m.opera.com වෙත ගොස් Operamini Browser එක Downlord කරගන්න Browser එක instrall කරලා ඉවර වෙලා close කරාට පස්සේ ආයෙම open කරන කොට පහල තියනව වගේ Logo එකක් එනවද බලන්න.
ආවනම් ඉතින් වැඩේ හරිල ගොඩම තමා. දැන් ඉතින් පරවියාව කූඩුවෙන් නිදහස් කරා වගේ ඕන තරම් Internet Surf කරන එකයි තියෙන්නේ.

කොමෙන්ට් එකක් දාගෙනම යන්න හොදේ....

No comments:

Post a Comment