December 10, 2015

කොම්පියුටරේ ඇතුලෙ කොම්පියුටර් හදමු

කොම්පියුටරේ ඈතුලෙ තව කොම්පියුටර් හදන්න පුළුවන් නම් මරු නේද. මේ ගැන සමහර අය දන්නවත්ඇති. ඇත්තෙන්ම කිවවොත් මේකVirtul computer එකක්. අපිට මේක අල්ලන්න බැහැ. ඒ වගේම CD/DVD / Hard Disk / Mother board /Ram ඔක්කොම තියෙනව. මේවා සැබවින්ම නැතත් මම මේ අද කියල දෙන්න යන software එකෙන් ඔයාට පුළුවන් ඔයාගෙ Computer එක ඈතුලෙ තව Computer 100ක් උනත් හදන්න. ඊට වැඩිය උනත් පුළුවන්.



  • මේක ඔයාලට ලැබෙන්න ලෝකයේ හොදම මිලට. ඒ කියන්නෙ නොමිලේ. (100% Free) .crack, serial මුකුත් ඕන නෑ.
  •  Windows, Linux, Macintosh ආදී බොහොමයක් Operating system වල මේක වැඩ.
  • මේකෙ උදව්වෙන් අපි හදන  Virtul computer එකට අපිට ඔනම Operating system එකක් දාන්නක් පුළුවන්
  • අපි අන්තර්ජාලයෙන් බා ගන්න softwares වල ​වෛරස් තියෙනවද කියන එක ගැන විශ්වාසයක් නැත්නම් මුලින් Virtul computerඑකට දාල test කරන්නත් පුළවන් එක වාසියක්. (බළල්ලු ලවා කොස් ඈට බාවනව වගේ) :-)
  • Virtul computer එකෙන් internet යන්න වගේම පරිගණකයෙන් කරන හැමදේම පුළුවන්

ඉතින් අපි බලමු මේකෙන් වැඩ ගන්න හැටිමේකෙ නම VirtualBox. මුලින්ම මේක බා ගන්න.


No comments:

Post a Comment