December 22, 2015

ඕනම android device එකක් ලේසියෙන්ම ROOT කරගන්න.(ROOT ගැන නොදන්න අයටත් ලේසියෙන්ම කරගන්න පුලුවන්)


අද කියන්නේ දැනට තියෙන පහසුවෙන්ම ROOT කරන්න පුළුවන් software එකෙන් අපේ Android ෆෝන් එක ROOT කරගන්න හැටි. ඔයාල හුගක් අයනම් ඉතින් මේ ROOT කියන කතාව දන්නවනේ, ඒක හින්දා මම ROOT කරන එකෙන් ලැබෙන වාසි ගැන ටිකක් කියලම වැඩේ පටන් ගන්නම්කෝ.


1.අපිට අලුතෙන් rom ඒ කියන්නේ අලුත් software ගහන්න පුළුවන්          වෙනවා.
2.දුරකතනයට සිංහල භාෂාව දාන්න පුළුවන් වෙනවා. 
3.device එක ඔයාලටට ඕන ඔන විදිහට customize කරගන්නත් පුළුවන්    වෙනවා.
4.දුරකතනයේ speed එක වගේම බැටරි කාලය වර්ධනය කරගන්න            පුළුවන් වෙනවා.
5.අනවශ්‍ය apps තියනවනම් කජු කනව වගේ ලෙසියෙන්ම අයින්                කරගන්නත් පුළුවන් වෙනව යාලුවනේ.
ඔය වගේ ඉතින් තව හැටහුටහමාරක් දේවල් ගොඩාක් මෙ වැඩේ නිසා කරගන්න පුලුවන් වෙනව. ඒත් හුගක් අය මේ වැඩේ නොකරන්නෙ/ භය වෙන්නෙ මෙන්න මේ හන්දයි,

1.ගොඩක්ම ඉතින් නොදැනුවත් කම තමා.
2.ෆෝන් එක රූට් කලාම warranty වලට කෙලවෙන හන්දත් කැමති          නෑ(හැබැයි මේ කියන්න යන ක්‍රමයෙන් නම් ඒක වෙන්නෙ නෑ)

දන්න අයනම් දන්නවානේ හැම device එකටම වෙනස් වෙනස් විදිහෙ tools/methods තියෙනවා කියල ROOT කරගන්න. ඒත් දැන් කියන්න හදන්නෙ ඕනම android device එකක් පහසුවෙන්ම ROOT කරගන්න පුළුවන් VRoot කියලා tool එකක් ගැන.මේකෙන් ෆෝන් 8000කටත් වඩා වැඩි ප්‍රමානයක් ROOT කරගන්න පුළුවන්... 

ව්ස්තර කිව හොදටම මදැයි දැන් මෙක කරන්නෙ කොහොමද බලමුකෝ....


1.ඉස්සෙල්ලම vroot අලුත්ම version එක මෙතනින් Download               කරගන්න. ඊට පස්සේ ඉන්ස්ටෝල් කරගන්න.                                                  http://www.mgyun.com/en/GetVRoot

2.Android device එකට අදාල USB drivers install කරගන්න. සමහර      පොඩි devices වලට නම් windows වලින්ම අරගන්නවා ඔයාලට ෆෝන් එකේ USB drivers නැත්නම් මෙන්න මේ drivers software එක Download කරල install කරගන්න.

Universal Android USB Driver -http://adbdriver.com/upload/AdbDriverInstaller.exe

3.හරි දැන් Android device එකේ USB debugging enable කරගන්න.
ඒක කරගන්නෙ මෙහෙමයි,
Settings > Developer Options > USB debugging 
(enable කරගන්න)


4.දැන් VRoot software එක රන් කරන්න.

5.Device එක PC එකට connect කරන්න.

6.Drivers install වෙන්න දෙන්න.

7.device එකේ drivers හරියට install උනානම් ඔයාලගේ ෆෝන් එක Computer එකෙන් අදුරගෙන පෙන්නයි.

8.දැන් ඉතින් තියෙන්නේ වැඩ්ඩා වගේ ROOT button එක ඔබන්න විතරයි .එතකොට ටික වෙලාවක් මේ ක්‍රියාවලිය process වෙයි.

9.ඊට පස්සේ device එක auto reboot(off වෙලා on වෙයි) වෙනවා.

දැන් ඉතින් ඔයාල Android device එකක් තනියම
 root කරපු ෆෝන් වැඩකාරයෙක් ආ....... ෆෝන් එකට කෙල උනා කියල හිතනවනම් මෙන්න aaa26aaa26 මේකෙන් unroot කරගෙන කලින් තිබ්බ වගේම පාවිච්චි කරන්න පුලවන්.

එහෙනම් ඉතින් සුපුරැදු පරිදි ඔයාලගේ අදහස් යෝජනා චෝදනා පහලින් කොමෙන්ට් කරගෙනම යන්නලකො ඈ.........

No comments:

Post a Comment