December 28, 2015

IDM(Internet Download Manager) වෙනුවට අලුත් වැඩකාරයෙක්.


IDM (Internet Download Manager) කියන්නේ අන්තර්ජාලයේ මෙච්චර කාලයක් එක එක දේවල්  ඩවුන්ලෝඩ් කරගන්න තිබිච්චි හොදම මෘදුකාංගයක්. ඒ වාසි සේරම වගේම තියන ලොකුම සහ එකම අවාසිය තමයි මේක මුදල් දී මිලදී ගත යුතු මෘදුකාංගයක් වීම. ඒ ගානත් ටිකක් සැරයි,$29.95 වෙනව. සමහරුනම් ඉතින් ඕව අක්ටිව් කරගන්න ක්‍රම ඕන තරම් දන්නව, එක්කො ක්‍රැක් කරල හරි මේක අක්ටිව් කරගන්නනම් ලන්කාවෙ අපේ කට්ටිය හරිම දක්ශයි. ඒතකොට ඒ දේ කරගන්න නොදන්න කෙනෙක්ට මොකද වෙන්නෙ නේද. අනික ඒ එක එක ක්‍රම වලට ඔය වැඩේ කරනවට වඩා හොඳ නැද්ද සදහටම හැමදාටම ඒ දේවල්ම කරගන්න පුලුවන් වෙනත් නොමිලයේම දෙන සොෆ්ට්වෙයාර් එකක් තියනවනම්. මේ කියන්න හදන්නෙ අන්න ඒ ගැන තමා. 

December 27, 2015

Clixsense වලින් සල්ලි හොයන්නෙ මෙහෙමයි.



මම කලින් වතාවෙදි  Clixsense කියන්නෙ මොකක්ද කියන එක ගැන පැහැදිලි කරානෙ, ඒක කියෙව්වෙ නැත්තම් මෙන්න ලින්ක් එකෙ ගිහින් කියවල ඉන්න ඉස්සෙල්ලම .


දැන් ඔයාල ඒක කියවන්න ඇති කියල මං විශ්වාස කරනවා. එහෙනම් ඉතින් අද මේ කියන්න හදන්නෙ ඒකෙන් සල්ලි හොයන්නෙ කොහොමද කියන එක ගැනයි. එහෙනම් වැඩි පුරාජේරු නැතුවම කොහොමද කරන්නෙ කියන්නම්කො.

December 24, 2015

Screen Brightness ඒක අඩු කරන් අපේ අැස් අාරක්ෂා කරගෙන internet යන්න(මෙන්න ගැජට් ඒක)


ඔයාලා අන්තර්ජාලයේ ඉන්නකොට ඔයාලා නොදැනුවත්වම පැය ගානක් එක දිගට Monitor එක දිහා බලන් ඉන්නවානේ. ඉන්නවාෙන් කියල අැහුවට දන්නවයැ ෙන්ද ඉන්නවද නැද්ද කියලා. ෙමාකද ඒ් තරමටම අපි මේ ලෝකෙ සිහියෙන් නෙවෙයිනෙ ඉන්නෙ ඉතින්.
ඉතින් එහෙම බලන් ඉන්නකොට මොනිටර් එකේ Brightness එක අඩු , වැඩි ප්‍රමාණය අනුව ඔයාලගේ ඇස් දෙකට වන හානිය ගැන ඔයාලට නිකන්වත් කල්පනා වෙලා නෑනෙ නේද?

December 23, 2015

Airtel SIM එකෙන් Opera mni පාවිච්චි කරලා Free Internet යන්න කැමතිද?


මේ කියන්නෙනම් පට්ටම සීරියස් කතාවක්. ඔයාල දන්නවද යාලුවනේ, Air tel SIM පාවිච්චි කරන අයට Opera Mini Browser එකෙන් සල්ලි නැතුව Internet යන්න Downlord කරන්න දෙනවා කියලා. වැඩි කතා නැතුවම මේක කෙරෙන හැටි දැනගම්මු එහෙනම්.

December 22, 2015

ඕනම android device එකක් ලේසියෙන්ම ROOT කරගන්න.(ROOT ගැන නොදන්න අයටත් ලේසියෙන්ම කරගන්න පුලුවන්)


අද කියන්නේ දැනට තියෙන පහසුවෙන්ම ROOT කරන්න පුළුවන් software එකෙන් අපේ Android ෆෝන් එක ROOT කරගන්න හැටි. ඔයාල හුගක් අයනම් ඉතින් මේ ROOT කියන කතාව දන්නවනේ, ඒක හින්දා මම ROOT කරන එකෙන් ලැබෙන වාසි ගැන ටිකක් කියලම වැඩේ පටන් ගන්නම්කෝ.

December 21, 2015

අන්තර්ජාලය තුල PTC (AD Click) කිරීමෙන් මුදල් ඉපයීම ගැන වැරදි මත නිවැරදි කර ගනිමු

අන්තර්ජාල රැකියා කරන හුගක් අයගේ අදහස PTC ( Paid to click ) වෙබ් අඩවි වල වැඩ කිරීම අන්තර්ජාලයෙන් හිගා කනව වගේ වැඩක්, කාලය කා දැමීමක් කියලයි. ඒ උනාට අන්තර්ජාල රැකියා කරන අයගේ ඒ පිළිබඳ ඇති දැනුම අනුව තමා ඉතින් ඒක තීරණය වෙන්නේ. මම මේ ගැන කොටස් වශයෙන් පැහැදිලි කරන්නම්.

December 20, 2015

මෙන්න ලොකු ලොකු බඩවල් තියන අයට ඉක්මනින්ම කෙට්ටු වෙන්න හොඳ බෙහෙතක්


ඔයාල විශ්වාස කරනවද දින 4න් 10cm (සෙන්ටිමීටර 10කින්) බඩ අඩු කරගන්න පුලුවන් බව. මෙන්න ඒකට ශාක්ෂි. මෙ පුන්චි පානය ඔයාලට ගෙදරඩි ලේසියෙන්ම හදාගන්න පුලුවන් එකක්, එ වගේම තම්යි ඉතින් මෙකෙ තියන ගුනත්මක බව ගැන මං අමුතුවෙන් කියන්න ඕන නෑනේ යාලුවනේ.ආයුර්වේද බෙහෙත් වල තියන ගුනාත්මක භාවය ඉංග්‍රීසි බෙහෙත් වල ලගින්වත් තියන්න පුලුවන්ද නෙද. ඔන්න එහෙනම් වැඩික් කතා නැතුවම අපි මේක හදාගන්න හැටි ගැන බලමුකො එහෙනම්. කව්රු කව්රුත් ආසයිනෙ ඉතින් මෙහෙම දෙයක් ලේසියෙන්ම කරගන්න තියනවනම් නේද?,

December 19, 2015

Job වලට CV(Bio data) එකක් හදාගන්න මෙන්න Sample CV තොගයක්ම.

ඔයාලට CV එකක් හදාගන්න එක ප්‍රශ්නයක්ද?, මෙන්න ඒකට විසඳුමක්. පල්ලෙහයින් දාල තියෙන්නෙ CV සාම්පල් වගයක්. ඔයලට පුලුවන් ඒව බලල ඔයාලගෙ තියන CV එක ලස්සනට හදාගන්න එහෙම නැත්තම් අලුතෙන්ම එකක් හදාගන්න.
ඔන්න එහෙනම් බලලම වැඩේ කරගන්නලකෝ..

December 18, 2015

ශබ්දකෝශ පරිවර්තනයට සුපිරිම Dictionary කිහිපයක්..


මීට අවුරුදු කිහිපයකට  පෙර ඉංග්‍රීසි වචනයක සිංහල තේරුම බලාගැනීමට අපට තිබුනේ මලලසේකර ඩික්ශනරිය විතරයි. නමුත් තාක්ෂණයේ දියනුවත් සමගම අද ඕනෑම ඉංග්‍රීසි වචනයක සිංහල තේරුම බලාගැනීම ඉතාමත් පහසු කටයුත්තක්. ඔන්න එහෙනම් පහලින් ලින්ක් ටික දැම්මා,වැඩි කතා ඕන නෑනේ ගිහිල්ලම ඔයාලම බලාගන්නකෝ...

December 17, 2015

Text/Video චැට් කරන්න හොඳම වෙබ් සයිට් පහ..

අන්තර්ජාලය දියුණු වෙනවාත් සමගම social networking sites වටා එකතු වෙන පිරිසද ක්‍රමක් ක්‍රමයෙන් වැඩි විය. ඒ හේතුව නිසාම මේ වෙන විට Facebook, Twitter වැනි අඩවි වටා මිනිසුන් මිලියන ගණනින් එකතු වී තිබේ. මීට අමතරව අමුත්තන් සමග chat කීරීමේ පහසුකම සපයන වෙබ් අඩවිද ක්‍රමක් ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී. මෙවැනි අඩවි බොහාමයක් සිදු කරන්නේ අහඹු ලෙස එම අවස්ථාවේ online සිටින වෙනත් user කෙනෙක් සමග chat කීරීමට අවස්ථාව ලබා දීමයි. මෙන්න ඒ වෙබ් අඩවි..

December 16, 2015

Microsoft සොෆ්ට්වෙයාර් සේරම එකම Activator එකකින් active කරගමු..


Microsoft Windows ලෝකයේ ජනප්‍රිය​ මෙහෙයුම් පද්දතියක් කියල කවුරුත් දන්නවනේ.
ඉතින් මේක 1000 මිලියන අදික පිරිසක් බාවිතා කරනව​.ඉතින් මේව හැමොම මුදල් ගෙවල බාවිතා කරන් නැනේ.එහෙම නැති කටිටියට තමා Re-Loader අරන් ආවේ.
Re-Loader ඔනේම Microsoft වර්ශන් එකකට හරි යනව​.Office 2010, Office 2013, Office 2015 යන ඕනැම දේකට​.  එහෙනම් මෙතනින් මේක බාගන්නකො.

December 15, 2015

සම පැහැපත් කර ලප කැළැල් නැතිකර ශරීරය සිසිල් කරන වෙරළු

veralu

ශ්‍රී ලංකාවේ සැම වත්තකම වාගේ වැවෙන මුදල් වැය නොකර ලබාගත හැකි ඉතාමත් ගුණ පලතුරකි. ශරීරය සිසිල් කරන පලතුරකි. ඒ අතරම රසවත්ය. සෑම දෙනාම කෑමට හා බීමට කැමති ගුණ ඇති පලතුරකි.අප දෙදෙනෙකුට බීම වීදුරු 02 සාදා ගැනීමට අවශ්‍ය දේ විමසා බලමු.

December 12, 2015

TRAFFICMONSOON මගින් නිවැරදිව මුදල් උපයන හැටි සරලව

මුලින්ම මම කියන්නම් Traffic Monsoon කියන්නෙ මොන වගේ site එකක්ද කියලා. හුගක් අය හිතන්නේ මේ Site එක ads click කරන PTC site එකක් සහ traffic exchange කරන site එකක් කියලා. නමුත් ඇත්ත කතාව නම් traffic monsoon කියන්නේ සල්ලි ආකරයක් හොයා ගන්න පුලුවන් Revenue Share Site එකක්. ඊට අමතරව මේක ඔයාල දන්න සාමාන්‍ය PTC site එකක් වගේ හරි Traffic Exchange Site එකක් හරි වගේ වැඩ කරලා දවසකට ලෝකු ගානක් හොයා ගන්නත් පුලුවන්. අපි වැඩ කරන අනිත් sites වලට Direct referrals ලා හොයා ගන්නත් මේක හොදම site එකක්.

December 10, 2015

කොම්පියුටරේ ඇතුලෙ කොම්පියුටර් හදමු

කොම්පියුටරේ ඈතුලෙ තව කොම්පියුටර් හදන්න පුළුවන් නම් මරු නේද. මේ ගැන සමහර අය දන්නවත්ඇති. ඇත්තෙන්ම කිවවොත් මේකVirtul computer එකක්. අපිට මේක අල්ලන්න බැහැ. ඒ වගේම CD/DVD / Hard Disk / Mother board /Ram ඔක්කොම තියෙනව. මේවා සැබවින්ම නැතත් මම මේ අද කියල දෙන්න යන software එකෙන් ඔයාට පුළුවන් ඔයාගෙ Computer එක ඈතුලෙ තව Computer 100ක් උනත් හදන්න. ඊට වැඩිය උනත් පුළුවන්.

December 9, 2015

ලන්කාවේ ප්‍රථම සිංහල social network එක - (නිම්නය.com)

ඔන්න අපි මෙච්චර කල් බලාගෙන හිටපු විදියෙ සිංහල social network එකක් පටන් අරං තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම හා විශාලතම සිංහල සමාජ ජාලය වන නිම්නය.com
මේක ද්විත්ව භාෂා අඩවියක් ලෙසයි හදලා තියෙන්නෙ. සිංහල වගේම ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම මෙය භාවිතා කරන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් ඉතා සාර්ථකව දියුණු උනු මෙම ශ්‍රී ලාංකික සමාජ ජාලයට සිංහල එකතු කලේ මේ ලඟදි. ඉතිං තාම ටික ටික සිංහ‍ල භාෂාවෙනුත් සාර්ථකත්වය කරා යමිනුයි තියෙන්නෙ. ඉදිරියෙදි ත්‍රෛ භාෂා අඩවියක් ලෙස දෙමළ භාෂාවත් එකතු වෙන්න නියමිතයි.2007 වර්ෂයේ යොවුන් පරිගණක විද්‍යාඥයා සඳහා රන් පදක්කම දිනා ගත්තු අපේ චමීර සොයුරා තමයි මේ වැඩේට මුලපුරලා තියෙන්නෙ. සිංහලෙන් පරිගණකකරණයේ යෙදෙන අපි හැමෝනටම ඔන්න දැන් නිම්නයට එකතු වෙලා අපේ සිංහල භාෂාව මේ පරිගණක ක්‍ෂේත්‍රය තුල දියුණු තියුණු කරන්න දායක වෙන්න පුළුවන්. පරිගණකය තුල සිංහල තවම හුරු නැති, ඔය facebook එකේ වරු ගණන් නාස්ති කරන අපේ කොල්ලො කෙල්ලන්වත් මේ සිංහල පරිගණක ජාලයට ‍යොමු කරවලා අපේ සිංහලයට පරිගණකය තුල ඔවුන්ව හුරු කරවන්න පුළුවන්.
මතක ඇතුව නිම්න වැසියෙක් උනාට පස්සෙ මුලින්ම මාව යාළු කරගන්න..... :-)

December 8, 2015

ඔබේ ඇසේ ඇති වියහැකි තාක්ෂණික දෝෂ (technical faults).


ඇසේ දෝෂ කිව්වම අපි ඕනම කෙනෙක්ට මතක් වෙන්නෙ දුරදෘෂ්ටිකත්වය, අවිදුරදෘෂ්ටිකත්වය, ඇසේ සුද මතුවීම, වර්ණ අන්ධතාවය වගේ ඒවනෙ. ඒවා ඉතිං ඇසේ ඇතිවෙන්න පුළුවන් සාමාන්‍ය දෝෂනෙ. මේ කියන්න හදන්නෙ එහෙම දෝෂයක් ගැන නෙමෙයි. අපේ ඇස් දෙකේ ඉඳලා හිටලා ඇති වන පුංචි තාක්‍ෂණික දෝෂයක් එහෙමත් නැත්තම technical fault එකක් ගැන. (මේකට technical fault එකක් කියලා කියන්නෙ මම හො‍ඳේ )ඔබට මොනම හෝ වෙ‍ලාවක හිතිලා තියෙනවද, මං මේ දකින දේවල් වෙන කොහෙදි හරි මේ විදියටම මම දැකලා තියෙනවනෙ කියලා. එහෙමත් නැත්තම් කොයිම වෙලාවක හරි හිතිලා තියෙනවද මේ දැන් මේ වෙලාවෙ සිද්ධ වෙන දේ මීට කලින් කොහෙදි හරි සිද්ධ වෙලා තියෙනවානෙ කියලා. තවත් විදියකට කිව්වොත් ඔබට කිසියම් මොහොතක හිතිලා තියෙනවද මේ වර්තමානය මගේ අතීත මතකයෙ කොහේ හරි තියෙනවා කියලා?

December 7, 2015

Clixsense ලොව අංක 1 PTC(Paid To Click) වෙබ් අඩවිය..!

Clixsense ගැන පුන්චි හැන්දින්වේමක්...!



ආයුබෝවන් යාළුවනේ....මම අද ඔයාලට කියලා දෙන්න දැන්වීම් බලලා මුදල් උපයන්නේ කොහොමද කියලා. හම්ම්.... එහෙනම් වැඩේට බහිමුClixsense යනු  ලෝකයේ තියෙන හොඳම PTC වෙබ් සයිට් එකක්.PTC sites අතරේ ඉන්න ප්‍රමුඛතම සයිට් එක තමයි ClixSense කියන්නෙ. මේක ආරම්භ කරල තියෙන්නේ 2007. මේ වෙනකම්ම ගෙවීම් කරනවා.එත් Clixsense කියන්නේ 100% විශ්වාසනීය අඩවියක් !මේකේ $8ක් උනහම(cash out) කරන්න පුළුවන්. මෙන්න බලන්න මම ClixSense එකෙන් හොයා ගත්ත සල්ලි Payza එකට  ගත්ත payment proof එකක්..