November 23, 2015

Wordpress මගින් වෙබ් අඩවි නිර්මානය (15) කොටස

ඔන්න එහෙනම් වැඩි කත ඇතුවම Wordpress වලින් වෙබ් එකක් හදාගන්න හැටි ගැන කියවෙන (15) වෙනි දිගහැරුමයි මේ...

November 22, 2015

Wordpress මගින් වෙබ් අඩවි නිර්මානය (14) කොටස

ඔන්න එහෙනම් වැඩි කත ඇතුවම Wordpress වලින් වෙබ් එකක් හදාගන්න හැටි ගැන කියවෙන (14) වෙනි දිගහැරුමයි මේ...

November 21, 2015

Wordpress මගින් වෙබ් අඩවි නිර්මානය (13) කොටස

ඔන්න එහෙනම් වැඩි කත ඇතුවම Wordpress වලින් වෙබ් එකක් හදාගන්න හැටි ගැන කියවෙන (13) වෙනි දිගහැරුමයි මේ...

November 20, 2015

Wordpress මගින් වෙබ් අඩවි නිර්මානය (12) කොටස

ඔන්න එහෙනම් වැඩි කත ඇතුවම Wordpress වලින් වෙබ් එකක් හදාගන්න හැටි ගැන කියවෙන (12) වෙනි දිගහැරුමයි මේ...

November 19, 2015

Wordpress මගින් වෙබ් අඩවි නිර්මානය (11) කොටස

ඔන්න එහෙනම් වැඩි කත ඇතුවම Wordpress වලින් වෙබ් එකක් හදාගන්න හැටි ගැන කියවෙන (11) වෙනි දිගහැරුමයි මේ...

November 18, 2015

Wordpress මගින් වෙබ් අඩවි නිර්මානය (10) කොටස

ඔන්න එහෙනම් වැඩි කත ඇතුවම Wordpress වලින් වෙබ් එකක් හදාගන්න හැටි ගැන කියවෙන (10) වෙනි දිගහැරුමයි මේ...

November 17, 2015

Wordpress මගින් වෙබ් අඩවි නිර්මානය (09) කොටස

ඔන්න එහෙනම් වැඩි කත ඇතුවම Wordpress වලින් වෙබ් එකක් හදාගන්න හැටි ගැන කියවෙන (09) වෙනි දිගහැරුමයි මේ...

November 16, 2015

Wordpress මගින් වෙබ් අඩවි නිර්මානය (08) කොටස

ඔන්න එහෙනම් වැඩි කත ඇතුවම Wordpress වලින් වෙබ් එකක් හදාගන්න හැටි ගැන කියවෙන (08) වෙනි දිගහැරුමයි මේ...

November 15, 2015

Wordpress මගින් වෙබ් අඩවි නිර්මානය (07) කොටස

ඔන්න එහෙනම් වැඩි කත ඇතුවම Wordpress වලින් වෙබ් එකක් හදාගන්න හැටි ගැන කියවෙන (07) වෙනි දිගහැරුමයි මේ...

November 13, 2015

Wordpress මගින් වෙබ් අඩවි නිර්මානය (06) කොටස

ඔන්න එහෙනම් වැඩි කත ඇතුවම Wordpress වලින් වෙබ් එකක් හදාගන්න හැටි ගැන කියවෙන (06) වෙනි දිගහැරුමයි මේ...

November 12, 2015

Wordpress මගින් වෙබ් අඩවි නිර්මානය (05) කොටස

ඔන්න එහෙනම් වැඩි කත ඇතුවම Wordpress වලින් වෙබ් එකක් හදාගන්න හැටි ගැන කියවෙන (05) වෙනි දිගහැරුමයි මේ...

November 11, 2015

Wordpress මගින් වෙබ් අඩවි නිර්මානය (04) කොටස

ඔන්න එහෙනම් වැඩි කත ඇතුවම Wordpress වලින් වෙබ් එකක් හදාගන්න හැටි ගැන කියවෙන (04) වෙනි දිගහැරුමයි මේ...

November 10, 2015

Wordpress මගින් වෙබ් අඩවි නිර්මානය (03) කොටස

ඔන්න එහෙනම් වැඩි කත ඇතුවම Wordpress වලින් වෙබ් එකක් හදාගන්න හැටි ගැන කියවෙන (03) වෙනි දිගහැරුමයි මේ...

November 9, 2015

Wordpress මගින් වෙබ් අඩවි නිර්මානය (02) කොටස

ඔන්න එහෙනම් වැඩි කත ඇතුවම Wordpress වලින් වෙබ් එකක් හදාගන්න හැටි ගැන කියවෙන (02) වෙනි දිගහැරුමයි මේ...

Wordpress මගින් වෙබ් අඩවි නිර්මානය (01) කොටස

යාලුවනේ ඔන්න අ මං කියන්න යන්නෙ ඔයාලට පට්ටම පට්ට සුපිරි වැඩක් ගැන. ඒ තමයි වෙබ් අඩවි නිර්මනය ගැන, අද ඉදන් මං කොටස් වලට කඩල පාඩම් විදියට ඔයාලට කියල දෙන්න හදන්නෙ..
වීඩියෝ මගින් ඉගෙනගන්නකොට ලේසි හන්ද ඔන්න මං පහලින් කරන්න ඕන හැම දේම කියල දෙන විදියට වීඩියෝ එකක්  දාල ඇති ඔයාල බලලම ඉන්නකෝ එහෙනම්...

November 1, 2015

International(ජාත්‍යන්තර) Mobile SIM එකක් නොමිලේම ගෙන්නගම්මු.

ඔයාලටම කියලා අන්තර්ජාතික සිම් එකක් ගෙන්නගෙන ඒක සක්‍රීය කරගන්න විදිය තමයි අද කියන්නේ. මේ නොමිලේ සපයන සේවාව සපයන්නේ Prepay Mania කියන ජාත්‍යන්තර සමාගමයි.


දැන්ඒකට ගිහින්නම් ඉන්නෙ මෙන්න කරන්න ඕන දේවල් පියවරෙන් පියවර.
  1. මුලින්ම ඔයාලට අවශ්‍ය වෙන SIM එක තෝරගන්න. INTERNATIONAL SIM STANDARD හෝ STANDARD කියන එක තමයි තොරගන්න ඕන. මේ ටයිප් එක තෝරගත්තහම අපිට ලැබෙන්නෙ SIM NETWORK 4යි. අනිත් ඒවත් තෝරගත්තට කමක් නෑ, ඒත් දැනට ලංකාව තුල මම අත්දැකීමෙන් දන්නෙ වැඩ කරනව කියන්න INTERNATIONAL SIM STANDARD හා STANDARD කියන එක විතරයි. අනිත් STANDARD, MICRO, (STANDARD එකත් එක්ක MICRO එකත් එනවා.), NANO-SIM, ඒත් මේවට හම්බෙන නෙට්වර්ක් ප්‍රමානය අඩුයි.

  2. ඔයාල තෝරගත්තු සිම් එකට අදාලව ඔයාලට ගැලපෙන සමාගම තෝරගන්න ඕන, ම කලින් කීව වගේ STANDARD තෝරගත්තු අයටනම් හැම සමාගමක්ම වගේ මෙතන පෙන්නනවා. අනිත් සිම් වලටනම් හැම එකක්ම පෙන්නනවා අඩුයි. ඒ වගේම කියන්න ඕන තව දෙයක් තියනවා, මේකෙ තියන ගොඩාක් සිම් රොමිං හරහා වැඩ කරන ඒවා වීමත් විශේෂත්වයක්.(මමනම් ගෙන්නුවෙ T-mobile කියන එක,ඒකට ලන්කාවෙ ඕනම Network එකකට full සිග්නල් තියනවා.)
  3. ඔන්න ඊලඟට තමයි වැඩේ තියෙන්නෙ, භය වෙන්න එපා එහෙම කිවට. දැන් තියෙන්නෙ ඔයාලගෙ විස්තර දෙන්න තම ඉතින්. පල්ලෙහා තියනව වගේ ෆෝම් එකක් එයි ඊලඟට ඉතින් ඕකට විස්තර දෙන්න ඕන විදිය කියන්න ඕන නෑනේ අමුතුවෙන් නේද..?. ඔයාලගෙ postal code එක හොයගන්න අමාරුයිනම් ගූගල් එකේ ඔයාලගෙ තැපැල් කන්තෝරුවෙ නම ගහල බලන්න (eg:- Kurunegala postal code). එතකොට හොයාගන්න පුලුවන් වෙයි. ප්‍රශ්නයක් තියනවනම් කොමෙන්ට් එකක් දාන්නකො මම උදව් කරන්නම්.
මේකේ මේ තියන postcode කියන තැනට පහලින් තියන හිස්තැන අයින් වෙයි ඔයාල Country කියන එකට Sri Lanka තෝරලා දුන්නම ඈ..

දැන් ඉතින් තියෙන්නේ I HAVE READ AND ACCEPTED PREPAYMANIA~S TERMS AND CONDITIONS කියන එක ඉස්සරහින් තියන Checkbox එකට tick එකක් දාල, SEND ME MY FREE SIM කියන buton එක ක්ලික් කරන්න විතරයි.

සාමාන්‍යයෙන් නම් මේක සතියක් දෙකක් ඇතුලත වගේ තමයි එන්නෙ, පොඩ්ඩක් ඉතින් ඔය කාලය එහා මෙහා වෙයි එච්චරයි.
මේ තියෙන්නෙ ලන්කවට එහෙම ගෙන්නගත්තු එකක් තමා.


මේකෙ නියම වටිනාකම තියෙන්නෙ නම් ඉතින් එක එක රටවල් වලට යන එන අයට තම ඉතින්, ඒත් අපිටත් ගෙන්නගත්ත කියල මොකො වෙන්නෙ නැද්ද, නිකන් දෙනවනම් ලංකාවෙ අපිට වහ උනත් මොකො නේද. මෙක ඕනම Network එකකට සිග්නල් තියනවා,තමන් ඉන්න තැනට තියන signal එක අනුව ඒක රෙගිස්ටෙර් කරගන්න පුලුවන්. ඔන්න ඔහොමයි වැඩේසිද්ද වෙන්නෙ යාලුවනේ.
දැන් ඉතින් ඔයාලට තියන ප්‍රශ්නෙ මේකට කොහොමද reload දාන්නෙ කියන එකනෙ නේද, ඒ වැඩේ කරන්න ඕන ක්‍රමේ කියල තියනව මේකත් එක්ක එවන manual එකේ. ලන්කාවෙ ගනුදෙනු කරන Visa කාඩ් වලින් මේකට reload දාගන පුලුවන් යාලුවනේ.

UPDATE:- meeken deepu offer eka dan lankawata denne neelu yaaluwanee.... Sorry thama...