December 21, 2015

අන්තර්ජාලය තුල PTC (AD Click) කිරීමෙන් මුදල් ඉපයීම ගැන වැරදි මත නිවැරදි කර ගනිමු

අන්තර්ජාල රැකියා කරන හුගක් අයගේ අදහස PTC ( Paid to click ) වෙබ් අඩවි වල වැඩ කිරීම අන්තර්ජාලයෙන් හිගා කනව වගේ වැඩක්, කාලය කා දැමීමක් කියලයි. ඒ උනාට අන්තර්ජාල රැකියා කරන අයගේ ඒ පිළිබඳ ඇති දැනුම අනුව තමා ඉතින් ඒක තීරණය වෙන්නේ. මම මේ ගැන කොටස් වශයෙන් පැහැදිලි කරන්නම්.

PTC අඩවියකින් සෙවිය හැකි මුදල් ප්‍රමාණය තීරණය වන කරුණු
01. Ad එකකට ගෙවන උපරිම මුදල හා දිනකට ලැබෙන උපරිම Ads          ප්‍රමාණය.
02. Referral click එකකට ගෙවන මුදල.
03. ආයෝජනය කළ යුතුද නැතිද බව.
04. එම අඩවිය තුළින් මුදල් සෙවිය හැකි වෙනත් විශේෂාංග.

PTC අඩවියකින් මුදල් සෙවීමට අමතරව ලැබෙන වාසි.
01. PTC අඩවියක ප්‍රචාරණය වන්නේ දැන්වීම්. ඒවායේ තියෙන්නෙ ගොඩක්ම යාලුවනේ අන්තර්ජාලයෙන් මුදල් සෙවීමේ වෙනත් ක්‍රම ගැන හදුන්වා දෙන ඒව. ඒකෙන් අලුත් ආදායම් මාර්ගයක් විවර කර ගැනීමේ අවස්ථාව හුගක් වෙලාවට හම්බෙනවත් එක්ක.

02. PT C දැන්වීම් බලන ගොඩක් අයගෙන් වැඩි දෙනෙක්ම අන්තර්ජාලය හා සම්බන්ධව අද්දැකීම් හා දැනුම අතින් පිරිපුන් කට්ටිය. එ්ක හන්දා PTC වර්ථමාන දැන්වීම් කරණයේ දැවැන්තම ආයුධයක් වගේ.හේතු කියනවනම්,
  • විශාල මුදලක් වැය නොවීම.
  • අපේක්ෂිත පිරිසකට ( කැමති රටකට හෝ ප්‍රදේශයකට ) දැන්වීම් ප්‍රචාරය කිරීමේ හැකියාව.
  • Animation , Video ,photos , text භාවිතා කර කැමති අයුරින් තමාටම දැන්වීම සැකසීමේ ඇති හැකියාව.
03. විවිධ දැන්වීම් වල ගැබ් වි ඇති Advertising trips හදුනාගෙන නව අයුරින් දැන්වීම් කරණයට ඇතුල්වෙන්න පුලුවන්.
04. Odesk, fiverr , වැනි වෙබ් අඩවි ගැන ගොඩක් අය කතා කරනවා ඒ තුළින් මුදල් ඉපයීමට දැනුම හා හැකියාව , වේගවත් බව නිර්මාණාත්මක හැකියාව , මුලික වෙනමා . ඒ සඳහා සැගවුනු රහස් රැසක් PTC දැන්වීම් බලන එකෙන් ඹයාලට ලබාගන්නත් පුලුවන් යාලුවනේ.


PTC මගින් ලැබෙන ආදායම වැඩි කරගන්නෙ කොහොමද?.

01. නරඹන Ads ප්‍රමාණය වැඩි කිරීම මේ සඳහා Ads Alert toolbar (             Neobux , Clixsense වල ) එක පාවිච්චි කරෑකි.
02. තමන්ගෙ Direct referrals ප්‍රමාණය වැඩි කර ගැනීම
  • මේ සඳහා අදාල Web site එකෙහි ඇති Promotional tools ( referral links, banners ) භාවිතා කරන්න පුලුවන්.
  • Referral link එක facebook , other web forums , PTC sites වල ප්‍රචාරය කරලත් තමන්ගෙ අනුගාමිකයන් පිරිස වැඩි කර ගන්න පුලුවන්. fiverr , odesk වෙනත් Minijob sites භාවිතා කරන්න පුගුවන් ඒ උනාට ඒවට සල්ලි ඹ්න හැබැයි.
  • E-mail යැවීමෙනුත් Direct referrals ප්‍රමාණය වැඩි කර ගන්න පුලුවන්.
03. අමතර විශේෂාංග පාවිච්චි කිරීමෙන්

සෑම PTC වෙබ් අඩවියකම AD පෙන්නනවට වඩා තවත් අමතර ක්‍රමතු තියනවනේ, පහල තියනවා වගේ
(Ad grid , Tasks ,signup offers , mini jobs , PTP , Auto surf , facebook likes , Facebook comments , you tube views ,You tube likes , Traffic Exchange , Points ….. etc.). ඉතින් මෙ වගේ ඒවත් ඹයාලට පාවිච්චි කරෑකි.

දැන් ටිකක් වෙනස් දෙයක් කියන්නම්
මසකට Direct referrals ලා නැතුව රු 18,000 කට වැඩියෙන් හොයන්නේ කොහොමද?
උදාහරණයකින්ම කියන්නමකො ඒ ගැන


වෙබ් අඩවිය Neobux
දිනකට ආදායම $0.04+
දිනකට අවශ්‍ය වේලාව විනාඩි - 5



වෙබ් අඩවිය Clixsence
දිනකට ආදායම $0.04+

දිනකට අවශ්‍ය වේලාව විනාඩි - 5

 
වෙබ් අඩවිය Probux
දිනකට ආදායම $0.07 +
දිනකට අවශ්‍ය වේලාව විනාඩි - 5



වෙබ් අඩවිය
Lumen Clix           
දිනකට ආදායම $0.10+ 
දිනකට අවශ්‍ය වේලාව විනාඩි - 5




දවසකට මේ වගේ PTC අඩවි අවම වශයෙන් 100 ක පැයක් වැඩ කරල ඉවර කරෑකි කියල තේරෙනවනෙ නේද? නිකන්ම AD බලන වෙලාව විතරයි මේ.
දවසකට අවම වශයෙන් එක වෙබ් අඩවියකින් $0.04 නම් 100 කින් $ 4ක් නේ. පට්ට පට පට නේද?
4 X 130 = රු 520.00
පැයක් ඇතුලත මයාලගෙ ආදායම රු 500 ක්(මේ ගාන ආසන්න වශයෙන් පමනි) , මසකට අවම වශයෙන් රු 15,000 ක් විතර ඔන්න ඔය විදියට හෙව්වෑකිනේ යාලුවනේ. දැන් බලන්න ඔයාල මෙච්චර කල් හිතපු නැති ඒ පුංචි දේ කොයි තරම් විශාල දෙයක්ද නේද.....

ඔන්න එහෙනම් අදට ගියා. මේ  දේවල් ගැන වැඩි දුර දැනගන්න මගේ Facebook පේජ් එකට(Danuma Lanka)Message  එකක් දාන්න, එච්චර ඹ්නත් නෑ පල්ලෙහායින් කොමෙන්ට් එකක්ම දාන්නකෝ මම කියල දෙන්නම්....

No comments:

Post a Comment