December 28, 2015
IDM(Internet Download Manager) වෙනුවට අලුත් වැඩකාරයෙක්.
December 27, 2015
Clixsense වලින් සල්ලි හොයන්නෙ මෙහෙමයි.
දැන් ඔයාල ඒක කියවන්න ඇති කියල මං විශ්වාස කරනවා. එහෙනම් ඉතින් අද මේ කියන්න හදන්නෙ ඒකෙන් සල්ලි හොයන්නෙ කොහොමද කියන එක ගැනයි. එහෙනම් වැඩි පුරාජේරු නැතුවම කොහොමද කරන්නෙ කියන්නම්කො.
December 24, 2015
Screen Brightness ඒක අඩු කරන් අපේ අැස් අාරක්ෂා කරගෙන internet යන්න(මෙන්න ගැජට් ඒක)
ඉතින් එහෙම බලන් ඉන්නකොට මොනිටර් එකේ Brightness එක අඩු , වැඩි ප්‍රමාණය අනුව ඔයාලගේ ඇස් දෙකට වන හානිය ගැන ඔයාලට නිකන්වත් කල්පනා වෙලා නෑනෙ නේද?
December 23, 2015
Airtel SIM එකෙන් Opera mni පාවිච්චි කරලා Free Internet යන්න කැමතිද?
මේ කියන්නෙනම් පට්ටම සීරියස් කතාවක්. ඔයාල දන්නවද යාලුවනේ, Air tel SIM පාවිච්චි කරන අයට Opera Mini Browser එකෙන් සල්ලි නැතුව Internet යන්න Downlord කරන්න දෙනවා කියලා. වැඩි කතා නැතුවම මේක කෙරෙන හැටි දැනගම්මු එහෙනම්.
December 22, 2015
ඕනම android device එකක් ලේසියෙන්ම ROOT කරගන්න.(ROOT ගැන නොදන්න අයටත් ලේසියෙන්ම කරගන්න පුලුවන්)
December 21, 2015
අන්තර්ජාලය තුල PTC (AD Click) කිරීමෙන් මුදල් ඉපයීම ගැන වැරදි මත නිවැරදි කර ගනිමු
අන්තර්ජාල රැකියා කරන හුගක් අයගේ අදහස PTC ( Paid to click ) වෙබ් අඩවි වල වැඩ කිරීම අන්තර්ජාලයෙන් හිගා කනව වගේ වැඩක්, කාලය කා දැමීමක් කියලයි. ඒ උනාට අන්තර්ජාල රැකියා කරන අයගේ ඒ පිළිබඳ ඇති දැනුම අනුව තමා ඉතින් ඒක තීරණය වෙන්නේ. මම මේ ගැන කොටස් වශයෙන් පැහැදිලි කරන්නම්.
December 20, 2015
මෙන්න ලොකු ලොකු බඩවල් තියන අයට ඉක්මනින්ම කෙට්ටු වෙන්න හොඳ බෙහෙතක්
December 19, 2015
Job වලට CV(Bio data) එකක් හදාගන්න මෙන්න Sample CV තොගයක්ම.
ඔයාලට CV එකක් හදාගන්න එක ප්‍රශ්නයක්ද?, මෙන්න ඒකට විසඳුමක්. පල්ලෙහයින් දාල තියෙන්නෙ CV සාම්පල් වගයක්. ඔයලට පුලුවන් ඒව බලල ඔයාලගෙ තියන CV එක ලස්සනට හදාගන්න එහෙම නැත්තම් අලුතෙන්ම එකක් හදාගන්න.
ඔන්න එහෙනම් බලලම වැඩේ කරගන්නලකෝ..
ඔන්න එහෙනම් බලලම වැඩේ කරගන්නලකෝ..
December 18, 2015
December 17, 2015
Text/Video චැට් කරන්න හොඳම වෙබ් සයිට් පහ..
අන්තර්ජාලය දියුණු වෙනවාත් සමගම social networking sites වටා එකතු වෙන පිරිසද ක්‍රමක් ක්‍රමයෙන් වැඩි විය. ඒ හේතුව නිසාම මේ වෙන විට Facebook, Twitter වැනි අඩවි වටා මිනිසුන් මිලියන ගණනින් එකතු වී තිබේ. මීට අමතරව අමුත්තන් සමග chat කීරීමේ පහසුකම සපයන වෙබ් අඩවිද ක්‍රමක් ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී. මෙවැනි අඩවි බොහාමයක් සිදු කරන්නේ අහඹු ලෙස එම අවස්ථාවේ online සිටින වෙනත් user කෙනෙක් සමග chat කීරීමට අවස්ථාව ලබා දීමයි. මෙන්න ඒ වෙබ් අඩවි..
December 16, 2015
Microsoft සොෆ්ට්වෙයාර් සේරම එකම Activator එකකින් active කරගමු..
ඉතින් මේක 1000 මිලියන අදික පිරිසක් බාවිතා කරනව.ඉතින් මේව හැමොම මුදල් ගෙවල බාවිතා කරන් නැනේ.එහෙම නැති කටිටියට තමා Re-Loader අරන් ආවේ.
Re-Loader ඔනේම Microsoft වර්ශන් එකකට හරි යනව.Office 2010, Office 2013, Office 2015 යන ඕනැම දේකට. එහෙනම් මෙතනින් මේක බාගන්නකො.
December 15, 2015
සම පැහැපත් කර ලප කැළැල් නැතිකර ශරීරය සිසිල් කරන වෙරළු
ශ්‍රී ලංකාවේ සැම වත්තකම වාගේ වැවෙන මුදල් වැය නොකර ලබාගත හැකි ඉතාමත් ගුණ පලතුරකි. ශරීරය සිසිල් කරන පලතුරකි. ඒ අතරම රසවත්ය. සෑම දෙනාම කෑමට හා බීමට කැමති ගුණ ඇති පලතුරකි.අප දෙදෙනෙකුට බීම වීදුරු 02 සාදා ගැනීමට අවශ්‍ය දේ විමසා බලමු.
December 12, 2015
TRAFFICMONSOON මගින් නිවැරදිව මුදල් උපයන හැටි සරලව
මුලින්ම මම කියන්නම් Traffic Monsoon කියන්නෙ මොන වගේ site එකක්ද කියලා. හුගක් අය හිතන්නේ මේ Site එක ads click කරන PTC site එකක් සහ traffic exchange කරන site එකක් කියලා. නමුත් ඇත්ත කතාව නම් traffic monsoon කියන්නේ සල්ලි ආකරයක් හොයා ගන්න පුලුවන් Revenue Share Site එකක්. ඊට අමතරව මේක ඔයාල දන්න සාමාන්‍ය PTC site එකක් වගේ හරි Traffic Exchange Site එකක් හරි වගේ වැඩ කරලා දවසකට ලෝකු ගානක් හොයා ගන්නත් පුලුවන්. අපි වැඩ කරන අනිත් sites වලට Direct referrals ලා හොයා ගන්නත් මේක හොදම site එකක්.
December 10, 2015
කොම්පියුටරේ ඇතුලෙ කොම්පියුටර් හදමු
December 9, 2015
ලන්කාවේ ප්‍රථම සිංහල social network එක - (නිම්නය.com)
ඔන්න අපි මෙච්චර කල් බලාගෙන හිටපු විදියෙ සිංහල social network එකක් පටන් අරං තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම හා විශාලතම සිංහල සමාජ ජාලය වන නිම්නය.com
මේක ද්විත්ව භාෂා අඩවියක් ලෙසයි හදලා තියෙන්නෙ. සිංහල වගේම ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම මෙය භාවිතා කරන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් ඉතා සාර්ථකව දියුණු උනු මෙම ශ්‍රී ලාංකික සමාජ ජාලයට සිංහල එකතු කලේ මේ ලඟදි. ඉතිං තාම ටික ටික සිංහල භාෂාවෙනුත් සාර්ථකත්වය කරා යමිනුයි තියෙන්නෙ. ඉදිරියෙදි ත්‍රෛ භාෂා අඩවියක් ලෙස දෙමළ භාෂාවත් එකතු වෙන්න නියමිතයි.2007 වර්ෂයේ යොවුන් පරිගණක විද්‍යාඥයා සඳහා රන් පදක්කම දිනා ගත්තු අපේ චමීර සොයුරා තමයි මේ වැඩේට මුලපුරලා තියෙන්නෙ. සිංහලෙන් පරිගණකකරණයේ යෙදෙන අපි හැමෝනටම ඔන්න දැන් නිම්නයට එකතු වෙලා අපේ සිංහල භාෂාව මේ පරිගණක ක්‍ෂේත්‍රය තුල දියුණු තියුණු කරන්න දායක වෙන්න පුළුවන්. පරිගණකය තුල සිංහල තවම හුරු නැති, ඔය facebook එකේ වරු ගණන් නාස්ති කරන අපේ කොල්ලො කෙල්ලන්වත් මේ සිංහල පරිගණක ජාලයට යොමු කරවලා අපේ සිංහලයට පරිගණකය තුල ඔවුන්ව හුරු කරවන්න පුළුවන්.
මතක ඇතුව නිම්න වැසියෙක් උනාට පස්සෙ මුලින්ම මාව යාළු කරගන්න..... :-)
December 8, 2015
ඔබේ ඇසේ ඇති වියහැකි තාක්ෂණික දෝෂ (technical faults).
December 7, 2015
Clixsense ලොව අංක 1 PTC(Paid To Click) වෙබ් අඩවිය..!
Clixsense ගැන පුන්චි හැන්දින්වේමක්...!
ආයුබෝවන් යාළුවනේ....මම අද ඔයාලට කියලා දෙන්න දැන්වීම් බලලා මුදල් උපයන්නේ කොහොමද කියලා. හම්ම්.... එහෙනම් වැඩේට බහිමුClixsense යනු ලෝකයේ තියෙන හොඳම PTC වෙබ් සයිට් එකක්.PTC sites අතරේ ඉන්න ප්‍රමුඛතම සයිට් එක තමයි ClixSense කියන්නෙ. මේක ආරම්භ කරල තියෙන්නේ 2007. මේ වෙනකම්ම ගෙවීම් කරනවා.එත් Clixsense කියන්නේ 100% විශ්වාසනීය අඩවියක් !මේකේ $8ක් උනහම(cash out) කරන්න පුළුවන්. මෙන්න බලන්න මම ClixSense එකෙන් හොයා ගත්ත සල්ලි Payza එකට ගත්ත payment proof එකක්..
ආයුබෝවන් යාළුවනේ....මම අද ඔයාලට කියලා දෙන්න දැන්වීම් බලලා මුදල් උපයන්නේ කොහොමද කියලා. හම්ම්.... එහෙනම් වැඩේට බහිමුClixsense යනු ලෝකයේ තියෙන හොඳම PTC වෙබ් සයිට් එකක්.PTC sites අතරේ ඉන්න ප්‍රමුඛතම සයිට් එක තමයි ClixSense කියන්නෙ. මේක ආරම්භ කරල තියෙන්නේ 2007. මේ වෙනකම්ම ගෙවීම් කරනවා.එත් Clixsense කියන්නේ 100% විශ්වාසනීය අඩවියක් !මේකේ $8ක් උනහම(cash out) කරන්න පුළුවන්. මෙන්න බලන්න මම ClixSense එකෙන් හොයා ගත්ත සල්ලි Payza එකට ගත්ත payment proof එකක්..
November 23, 2015
Wordpress මගින් වෙබ් අඩවි නිර්මානය (15) කොටස
November 22, 2015
Wordpress මගින් වෙබ් අඩවි නිර්මානය (14) කොටස
November 21, 2015
Wordpress මගින් වෙබ් අඩවි නිර්මානය (13) කොටස
ඔන්න එහෙනම් වැඩි කත ඇතුවම Wordpress වලින් වෙබ් එකක් හදාගන්න හැටි ගැන කියවෙන (13) වෙනි දිගහැරුමයි මේ...
November 20, 2015
Wordpress මගින් වෙබ් අඩවි නිර්මානය (12) කොටස
November 19, 2015
Wordpress මගින් වෙබ් අඩවි නිර්මානය (11) කොටස
ඔන්න එහෙනම් වැඩි කත ඇතුවම Wordpress වලින් වෙබ් එකක් හදාගන්න හැටි ගැන කියවෙන (11) වෙනි දිගහැරුමයි මේ...
November 18, 2015
Wordpress මගින් වෙබ් අඩවි නිර්මානය (10) කොටස
ඔන්න එහෙනම් වැඩි කත ඇතුවම Wordpress වලින් වෙබ් එකක් හදාගන්න හැටි ගැන කියවෙන (10) වෙනි දිගහැරුමයි මේ...
November 17, 2015
Wordpress මගින් වෙබ් අඩවි නිර්මානය (09) කොටස
ඔන්න එහෙනම් වැඩි කත ඇතුවම Wordpress වලින් වෙබ් එකක් හදාගන්න හැටි ගැන කියවෙන (09) වෙනි දිගහැරුමයි මේ...
November 16, 2015
Wordpress මගින් වෙබ් අඩවි නිර්මානය (08) කොටස
November 15, 2015
Wordpress මගින් වෙබ් අඩවි නිර්මානය (07) කොටස
November 13, 2015
Wordpress මගින් වෙබ් අඩවි නිර්මානය (06) කොටස
ඔන්න එහෙනම් වැඩි කත ඇතුවම Wordpress වලින් වෙබ් එකක් හදාගන්න හැටි ගැන කියවෙන (06) වෙනි දිගහැරුමයි මේ...
November 12, 2015
Wordpress මගින් වෙබ් අඩවි නිර්මානය (05) කොටස
ඔන්න එහෙනම් වැඩි කත ඇතුවම Wordpress වලින් වෙබ් එකක් හදාගන්න හැටි ගැන කියවෙන (05) වෙනි දිගහැරුමයි මේ...
November 11, 2015
Wordpress මගින් වෙබ් අඩවි නිර්මානය (04) කොටස
ඔන්න එහෙනම් වැඩි කත ඇතුවම Wordpress වලින් වෙබ් එකක් හදාගන්න හැටි ගැන කියවෙන (04) වෙනි දිගහැරුමයි මේ...
November 10, 2015
Wordpress මගින් වෙබ් අඩවි නිර්මානය (03) කොටස
ඔන්න එහෙනම් වැඩි කත ඇතුවම Wordpress වලින් වෙබ් එකක් හදාගන්න හැටි ගැන කියවෙන (03) වෙනි දිගහැරුමයි මේ...
November 9, 2015
Wordpress මගින් වෙබ් අඩවි නිර්මානය (02) කොටස
ඔන්න එහෙනම් වැඩි කත ඇතුවම Wordpress වලින් වෙබ් එකක් හදාගන්න හැටි ගැන කියවෙන (02) වෙනි දිගහැරුමයි මේ...
Wordpress මගින් වෙබ් අඩවි නිර්මානය (01) කොටස
යාලුවනේ ඔන්න අ මං කියන්න යන්නෙ ඔයාලට පට්ටම පට්ට සුපිරි වැඩක් ගැන. ඒ තමයි වෙබ් අඩවි නිර්මනය ගැන, අද ඉදන් මං කොටස් වලට කඩල පාඩම් විදියට ඔයාලට කියල දෙන්න හදන්නෙ..
වීඩියෝ මගින් ඉගෙනගන්නකොට ලේසි හන්ද ඔන්න මං පහලින් කරන්න ඕන හැම දේම කියල දෙන විදියට වීඩියෝ එකක් දාල ඇති ඔයාල බලලම ඉන්නකෝ එහෙනම්...
වීඩියෝ මගින් ඉගෙනගන්නකොට ලේසි හන්ද ඔන්න මං පහලින් කරන්න ඕන හැම දේම කියල දෙන විදියට වීඩියෝ එකක් දාල ඇති ඔයාල බලලම ඉන්නකෝ එහෙනම්...
November 1, 2015
International(ජාත්‍යන්තර) Mobile SIM එකක් නොමිලේම ගෙන්නගම්මු.
ඔයාලටම කියලා අන්තර්ජාතික සිම් එකක් ගෙන්නගෙන ඒක සක්‍රීය කරගන්න විදිය තමයි අද කියන්නේ. මේ නොමිලේ සපයන සේවාව සපයන්නේ Prepay Mania කියන ජාත්‍යන්තර සමාගමයි.
දැන්ඒකට ගිහින්නම් ඉන්නෙ මෙන්න කරන්න ඕන දේවල් පියවරෙන් පියවර.
- මුලින්ම ඔයාලට අවශ්‍ය වෙන SIM එක තෝරගන්න. INTERNATIONAL SIM STANDARD හෝ STANDARD කියන එක තමයි තොරගන්න ඕන. මේ ටයිප් එක තෝරගත්තහම අපිට ලැබෙන්නෙ SIM NETWORK 4යි. අනිත් ඒවත් තෝරගත්තට කමක් නෑ, ඒත් දැනට ලංකාව තුල මම අත්දැකීමෙන් දන්නෙ වැඩ කරනව කියන්න INTERNATIONAL SIM STANDARD හා STANDARD කියන එක විතරයි. අනිත් STANDARD, MICRO, (STANDARD එකත් එක්ක MICRO එකත් එනවා.), NANO-SIM, ඒත් මේවට හම්බෙන නෙට්වර්ක් ප්‍රමානය අඩුයි.
- ඔයාල තෝරගත්තු සිම් එකට අදාලව ඔයාලට ගැලපෙන සමාගම තෝරගන්න ඕන, ම කලින් කීව වගේ STANDARD තෝරගත්තු අයටනම් හැම සමාගමක්ම වගේ මෙතන පෙන්නනවා. අනිත් සිම් වලටනම් හැම එකක්ම පෙන්නනවා අඩුයි. ඒ වගේම කියන්න ඕන තව දෙයක් තියනවා, මේකෙ තියන ගොඩාක් සිම් රොමිං හරහා වැඩ කරන ඒවා වීමත් විශේෂත්වයක්.(මමනම් ගෙන්නුවෙ T-mobile කියන එක,ඒකට ලන්කාවෙ ඕනම Network එකකට full සිග්නල් තියනවා.)
- ඔන්න ඊලඟට තමයි වැඩේ තියෙන්නෙ, භය වෙන්න එපා එහෙම කිවට. දැන් තියෙන්නෙ ඔයාලගෙ විස්තර දෙන්න තම ඉතින්. පල්ලෙහා තියනව වගේ ෆෝම් එකක් එයි ඊලඟට ඉතින් ඕකට විස්තර දෙන්න ඕන විදිය කියන්න ඕන නෑනේ අමුතුවෙන් නේද..?. ඔයාලගෙ postal code එක හොයගන්න අමාරුයිනම් ගූගල් එකේ ඔයාලගෙ තැපැල් කන්තෝරුවෙ නම ගහල බලන්න (eg:- Kurunegala postal code). එතකොට හොයාගන්න පුලුවන් වෙයි. ප්‍රශ්නයක් තියනවනම් කොමෙන්ට් එකක් දාන්නකො මම උදව් කරන්නම්.
දැන් ඉතින් තියෙන්නේ I HAVE READ AND ACCEPTED PREPAYMANIA~S TERMS AND CONDITIONS කියන එක ඉස්සරහින් තියන Checkbox එකට tick එකක් දාල, SEND ME MY FREE SIM කියන buton එක ක්ලික් කරන්න විතරයි.
සාමාන්‍යයෙන් නම් මේක සතියක් දෙකක් ඇතුලත වගේ තමයි එන්නෙ, පොඩ්ඩක් ඉතින් ඔය කාලය එහා මෙහා වෙයි එච්චරයි.
මේ තියෙන්නෙ ලන්කවට එහෙම ගෙන්නගත්තු එකක් තමා.
මේකෙ නියම වටිනාකම තියෙන්නෙ නම් ඉතින් එක එක රටවල් වලට යන එන අයට තම ඉතින්, ඒත් අපිටත් ගෙන්නගත්ත කියල මොකො වෙන්නෙ නැද්ද, නිකන් දෙනවනම් ලංකාවෙ අපිට වහ උනත් මොකො නේද. මෙක ඕනම Network එකකට සිග්නල් තියනවා,තමන් ඉන්න තැනට තියන signal එක අනුව ඒක රෙගිස්ටෙර් කරගන්න පුලුවන්. ඔන්න ඔහොමයි වැඩේසිද්ද වෙන්නෙ යාලුවනේ.
දැන් ඉතින් ඔයාලට තියන ප්‍රශ්නෙ මේකට කොහොමද reload දාන්නෙ කියන එකනෙ නේද, ඒ වැඩේ කරන්න ඕන ක්‍රමේ කියල තියනව මේකත් එක්ක එවන manual එකේ. ලන්කාවෙ ගනුදෙනු කරන Visa කාඩ් වලින් මේකට reload දාගන පුලුවන් යාලුවනේ.
UPDATE:- meeken deepu offer eka dan lankawata denne neelu yaaluwanee.... Sorry thama...
Subscribe to:
Posts (Atom)