June 5, 2016

වියදම් පාලනය කරන්න පුළුවන් සුපිරි සොෆ්ට්වෙයාර් එකක්. (Ace Money)


මේක Money Management Software එකක්. ඒ කියන්නේ මේකෙන් පුලුවන් අපේ වියදම් කොයි විදිහටද උනේ, මොනාටද වැඩිපුර වියදම් උනේ වගේ දේවල් වගේම ඉදිරි අයවැය කටයුතු තීරණය කරන්නත් මේක වැදගත් වෙනවා.
තව කියනවනම් E Money හොයන අය ඉන්නවනේ, එයාලටත් මේක ගොඩක් වැදගත් වෙයි. මොකද මේ මගින් පුලුවන් ඔක්කොම Account වල තියෙන වත්කම් ටික බලාගන්න. මේක Internet එකට Connect කරලා Update දුන්න ගමන්ම තියෙන USD Balance එක LKR වලට හරවගෙන දැන් යන රේට් එකටම දැනගන්නත් පුළුවන්.කොහොම උනත් හරියට වියදම් පාලනය කරගන්න බැරි අයට නම් ගොඩක් වැදගත් වෙයි. ෆ්‍රී දෙන හන්දා  බය වෙන්න එපා.මේක සල්ලි දීල අරගන්න ඕන එකක්, ඒ හඬ ඔයාලේ තොරතුරු පිට වෙයි කියල පොඩ්ඩක්වත් බය වෙන්න ඕන නෑ . ඔන්න එහෙනම් පල්ලෙහායින් දාල තියනවා ලින්ක් එක , බාගෙනම බලන්න කොහොමද කියලා . 
වෙනදා වගේ කොමෙන්ට් එකකුත් දාන්න හොදේ...!!!


No comments:

Post a Comment