November 9, 2015

Wordpress මගින් වෙබ් අඩවි නිර්මානය (01) කොටස

යාලුවනේ ඔන්න අ මං කියන්න යන්නෙ ඔයාලට පට්ටම පට්ට සුපිරි වැඩක් ගැන. ඒ තමයි වෙබ් අඩවි නිර්මනය ගැන, අද ඉදන් මං කොටස් වලට කඩල පාඩම් විදියට ඔයාලට කියල දෙන්න හදන්නෙ..
වීඩියෝ මගින් ඉගෙනගන්නකොට ලේසි හන්ද ඔන්න මං පහලින් කරන්න ඕන හැම දේම කියල දෙන විදියට වීඩියෝ එකක්  දාල ඇති ඔයාල බලලම ඉන්නකෝ එහෙනම්...


අමතක කරන්නෙ නැතුව එකකුත් දාගෙනම යන්න හොදේ...!!!

No comments:

Post a Comment