Windows 10 පාවිච්චි කරන අය සමහර විට දැකලත් ඇති start menu එකේ All apps වලට ගියාම උඩින්ම මේ app එක තියෙනවා. ඒත් ගොඩක් දෙනෙක් මේ app එකෙන් කෙරෙන්නේ මොකද්ද කියල හරියටම දන්නේ නැහැ.
ඇත්තටම බැලුවොත් windows 8.1 වල සිට පැමිණෙන්න සියලුම Windows මෙහෙයුම් පද්ධතින් plug-and-play 3D printers සදහා දක්වනවා. ඒ අනුව සියලුම 3D file formats හදුනාගෙන, ඒ හා අදාල සියලුම 3D hardware printers සදහා signals සම්ප්‍රේෂණය කර ඔබ පරිගණකය තුල නිර්මාණය කල 3D object එක print කිරීමට අදාළ සියලුම පහසුකම් සලසා දෙනවා.
මේක Money Management Software එකක්. ඒ කියන්නේ මේකෙන් පුලුවන් අපේ වියදම් කොයි විදිහටද උනේ, මොනාටද වැඩිපුර වියදම් උනේ වගේ දේවල් වගේම ඉදිරි අයවැය කටයුතු තීරණය කරන්නත් මේක වැදගත් වෙනවා.තව කියනවනම් E Money හොයන අය ඉන්නවනේ, එයාලටත් මේක ගොඩක් වැදගත් වෙයි. මොකද මේ මගින් පුලුවන් ඔක්කොම Account වල තියෙන වත්කම් ටික බලාගන්න. මේක Internet එකට Connect කරලා Update දුන්න ගමන්ම තියෙන USD Balance එක LKR වලට හරවගෙන දැන් යන රේට් එකටම දැනගන්නත් පුළුවන්.
කට්ටිය බලන්න ඇති මොකද්ද බන් මාසෙකට 30 000 උපයන්න පුලුවන්ද කියල?යකෝ 30 000 ක් නෙමෙයි මාසෙකට ලක්ෂ 5 පන්නන්නත් පුළුවන්..නමුත් වැඩේ අමාරුයි.මාසෙකට 30 000 ක් උපයනවා කියන්නේ ලේසි නෙමෙයි නෙ.ඔබ ඇප කැප වී වැඩ කර රෙෆෙරෙල්ල්ස් ල හොයා ගන්නා තරමට ඔබට සල්ලි.පොඩ්ඩක් හිතල බලන්න.බලන්න පල්ලෙහා තියෙන ගාන
වීඩියෝ එක පල්ලෙහායින් දාල තියෙන්නේ ඔයාලම බලාගන්නකෝ මොනවද?. ඇත්තටම අපිට අවශ්‍ය එත් අපි සැලකිලිමත් නොවෙන දේවල්?. ඒ තරම් අපිට නිච්චියක් නැති උනාට, මේ දේවල් නැතුව අපිට ජිවත් වෙන්නම බැ . එත් පෙනුමෙන් ඒ තරම් වැදගත්කමක් දැනෙන්නෙත් නෑ . වැඩි කතා ඕන නැ . වීඩියෝ එක බලල කල්පනා කරලා බලන්න ඔය මේ දේවල් ගැන අඩු තරමේ නිකන්වත් හිතුවද කියල.